අමතක කරන්නට උත්සහා කරමි

Scarlet Heart - Reyo

මම ඔබ දෙස බලා සිටිනෙමි
හුස්මත් නවතා
හමායන සුළඟක් - දූහුවිල්ලක් වගේ
කිසිවෙකුට නොපෙනන ලෙසින්
ලොවම නැවතුන ද
මහිත ඔබට වෙතට ඇදෙයි

වේදනාවකී ඔබට කරනා ආලය
දුකයි මසිත හිස් කරනු බැරි
අනේ අමතක නොකරනු මැනැවි‍

නිම්නැති අාදෙරන්
ඔබ දැස් ම වෙත හෙලා
හරියට මගේ මුළු හිතම කියවන්න වගේ
ඇත්ව  සිටියත්
බැඳී සිටින්නෙමු
අපි අපගේම මතකන් තුලින්

පමා වුවාට කම් නෑ
අපි යලි හමුවෙයි දෛවයට අවැසි නම්
බෑ කරනු අමතක
ඔබේ මතකෙන්
හඬමී මා සිහිනයෙන් මුළු රෑ පුරා
පතා
මතු දිනකෙ
ආදරය කරන්නට
හිතේ ඇති පුරා


Comments

Popular Posts