ආදරණීය හේ සූ......


dramacowa : Scarlet Heart Ryeo 

ආදරණීය හේ සූ,

 "ඔයා ළගට ඉන්නකොට මට දැනෙන්නේ මගේ ප්‍රස්න ගොඩක් සුළු ඒවා කියලයි හේ සූ.
ඔයා  මගේ ළඟට එන්නැත්තම් මට ඒ ගැන බලාපොරොත්තු ඇති කරන්න එපා."

මතක ද විලෝ ගස් විල  ලග දී තරු බලන ගමන් ඔයාගෙන් මම ඉල්ලීමක් කරා.  අවසානයේ අපි දෙන්නම ඈත් වෙන එක නේද වුනේ.

මම  වෙනුවෙන් හේ සූ ඔයා කරපු දේවල් අමතක නෑ. ලැබුණ ආදරයට වඩා නොලබන ආදරයක මතකය හරි සුන්දරයි.
එදා මගෙන් වෙලා මාලිගය අත්හැර ගිය දවසේ ඉදලා ඔයා ගැන හෙව්වා. ඔයා දුර ඈත ගෙදරක ජන්ග් එක්ක ජීවත් වෙනකොට
මම අධිරාජ්‍ය ගැන හිතුවා. ඒත් ඔයා මටත් නොකියම මාව දාලා දුර ඇතකට ගිහින් ...

සමාවෙන්න මට ඔයාට යන්න දුන්නට.

"දිය හිඳී ගිය පසු
වාඩි වී බලා සිටීම්
අහස් කුස වලා
නැගෙන තුරු"

මීට
ඔබේ
වොන්ග් සෝ

Comments

Popular Posts