මම ඔබ දෙස බලා සිටිමි හුස්මත් නවතා ලොවම නැවතුනා සේ හමනා සුළගක් සේ ඔබට දකින්නට බැරි මහිත ඔබට වෙතට වේදනාවකී ඔබට කරනා ආලය දුකයි මසිත හිස් කරනු බැරි අනේ අමතක නොකරනු මැනැවි මා ආදරය නවතනු බැහැ ඔබ දැස් ම වෙත හෙලා හරියට මගේ මුළු හිතම කියවනවා සේ ඇත්ව ඉන්න හැදුවත් අපි බැදී අපගේම මතකන් තුලින් එකම තැනකට පමා වුවාට කම් නැත අපි යලි හමුවේවි දෛවයට අවැසි නම් අමතක කරනු බෑ ඔබව මට හඬමී මා සිහිනයෙක් රෑ පුරා හොරෙන් දිනකෙ පතමි ආදරය කරන්නට ඔබට හිතේ ඇති පුරා